Searching...

David Miller Tweets about AC pipe incident



South Africa Cricket කණ්ඩායම නැවතී සිටින Cinnamon Lakeside Colombol හෝටලේ ජලනල පද්ධතියේ හානියක් සිදුවීම නිසා එහි තට්ටු කිහිපයක් ජලයෙන් පිරි ගොස් ජාල තටාකයක් බවට පත්වී තිබෙනවා. David Miller විසින් එම සිදුවීමේ පින්තුරයක් ඔහුගේ Twitter පිටුවට එක් කර තිබුනේ මෙලෙසයි.

''AC pipe broken in the hotel.. Really handy after practice, team pool session in the passage.. ‪#‎colombo‬'' @DavidMillerSA12


0 comments:

Post a Comment

 
Back to top!