"හෙලෝ" නිරාන් දුරකථනය අතට ගත්තේ නාඳුනන නම්බරයක් නිසාම තරමක් කුතුහලයකිනි..
හෙලෝ නිරාන්, ඔයා නේද Youtube එකට විඩියෝස් ටිකක් Upload කරලා තියෙන්නෙ..
"ඔව්" නිරාන්ට මතක් වුනේ තම මිතුරන් සමඟ එකතු වී හවසට ගී ගයන විඩියෝ කිහිපයක් Youtube එකට එක කල බවයි..
අපි මොබිටෙල් ආයතනයෙන් කතා කරන්නේ, අපි කැමතියි ඔයාලා එක්ක Program එකක් කරන්න.. ලංකාවේ පලවෙනි වතාවට කරන්න යනවා අපි Online Talent Search එකක්.. ඉතින් එකේ මුල් අදියර වශයෙන් ඔයාලා එක්ක Program එකක් කරන්න අපි කැමතියි..
නිරාන්ට සියල්ල සිහිනයක් වාගේ විය.. විනෝදයට එක් කල වීඩියෝ නිසා අද මෙවැනි අවස්ථාවක් ඔවුන්ට හිමි වී ඇත..
"මාත් එක්ක තව යාලුවෝ කීපදෙනෙක් ඉන්නවා.. ඉතින් එ අයගෙන් අහලා මම කියන්නම්.." නිරාන් කීවේ යාලුවන්ගේ ප්‍රතිචාරය කුමක් වේ යැයි නොදත් නිසාය..
"හරි අපි කැමතියි ඉක්මණට වැඩේ කරන්න" කෝල් එකක් දෙන්න අපිට යාලුවෝ එක්ක කතා කරලා
සතියක් වැනි සුලු කාලයකින් මොබිටෙල් කණ්ඩායම හා එකතු වී ඔවුනට සාර්ථක විඩියෝවක් කරන්නට හැකි විය.. මේ එහි විඩීයෝවයි..

0 comments:
Post a Comment